Since a considerable stock of Sri Lanka’s low grown tea is bought by Russia, the Russian economic crisis has gravely affected this tea industry. With the prices of low grown Sri Lanka tea dropping further, BIZ 24X7 of the Adaderana 24X7 channel spoke to Asia Siyaka Tea Brokers Deputy Chairman Chamara Dissanayake.
රුසියානු ආර්ථික අර්බුදයෙන් පහත රට තේ කර්මාන්තය අනතුරේ ශ්‍රී ලංකාවේ පහත රට නිපදවන තේ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් රුසියාව විසින් මිලදී ගන්නා නිසා එරට ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය පහත රට තේ කර්මාන්තයට ඉතාමත් අහිතකර ලෙස බලපා තිබේ. මේ නිසා, පහත රට තේ මිල තවදුරටත් පහළ යාමේ අවධානමක් තිබෙන අතර අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන ඒෂියා සියක තේ තැරැව්කාර සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති චාමර දිසානායක මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කළා. එම සම්පූර්ණ සාකච්ඡාව මෙන්න.
This is a great reminder that financial planning isn’t just about numbers; it’s about aligning your money with your life goals. Physician Lifecycle Planning can help you make the most of your earning potential while ensuring you’re also prioritizing your well-being and quality of life.